Saturday, October 5, 2013

කටු මතින් ඉගිලෙන්නට...

ගෙවෙනා දින ගනන් වල
වැලලෙනා හෝරාවන් මැද
අරමුණක් නොමැතිවම
මං මුළා වුනෙමි මම.......
නොලැබෙනා අරමුණු අතර
උන්ටම කඹුරා
විඩා වැටුණි මම

ම පැතු අභිමන් සිහිනයන්ම විය
උන් දිනන කල පැරදුනිමි මම.......
අවසන
නව ඇරඹුමක
නැවතුනෙමි මම......

No comments:

Post a Comment