Sunday, November 17, 2013

පාරමිතාව

පුරුදු නිසා නෙත් යුග
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී
මේ භවයෙදි මට
පින් මදි වෙන්න ඇතී 
අහිමි නිසා මා හැර දා
යන්න ඇතී......
  
          -සුදු ටීච-


1 comment: