Friday, November 29, 2013

අසමි නුඹ..

නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
නුඹ ඉන්න ඉසව්වට
පාර මට කියන්.....

No comments:

Post a Comment