Thursday, January 16, 2014

කණගාටුව....!

මා
අනුගමනය
කරන්න
නුඹ කියුවේය....
.
.
.
.
දැන දැනම
අක්වැල්ල
මත
පා තබනු
නොකැමැත්තෙමි
මම....


8 comments:

  1. අපේ කටයුතුවලට කොමන්ට් ආශිර්වාදයකි.

    ReplyDelete
    Replies
    1. එසේය එසේය.. තවම අපි නැගිටින්න වෙර දරන වුන් බැවින් එය මනා ආශිර්වාදයකි.

      Delete
  2. උදේ බුකියේ එක බැළුවා.. දැනුයි බං බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් වුනේ..

    ReplyDelete
    Replies
    1. පුළුවං වෙලාවට කොතන හිටියත් නිසි තැන සුදුසු වදන් පවසනවා නම් එයයි මට වටින්නේ

      Delete
  3. වරදක් නම් වේවිදැයි සැකය...

    ReplyDelete
    Replies
    1. නැත ඔබගෙන් නම් මට වරදක් සිදුවූයේ.. යමක් ඉගෙන ගත්තා විනා

      Delete
  4. මට තේරුනේ නැහැ බන්......

    ReplyDelete
    Replies
    1. හරි සරලයි මචෝ. මට කියන්න ඕන උනේ මෙච්චරයි.. කව්රුත් කියන පළියට කාව හරි ෆලෝඅප් කරල නිකං දැන දැනම නන්නත්තාර වෙන්න ඔන නෑ කීයනෙක තමයි මට කියන්න ඕන උනේ

      Delete